2.රැකියාවේ රාගය

මමයි නන්ගිය් එතනට ගියා.ගියහම එතන රිසෙප්ශන් එකේ හිටපු ගර්ල් අපිව බොස්ගෙ රූම් එකට යැව්වා.අපි ඇතුලට ගියා.යනකොට බොස් කෝල් එකක හිටියේ.අතින් කිව්වා වාඩිවෙන්න කියලා.මමයි නන්ගිය් වාඩි උනා. සර් අපි දිහා බැලුවෙවත් නෑ.නන්ගි හිමීට මගෙ කනට ලන් කරලා කිව්වා.බලනවකෝ අක්කේ සර් මාර හැන්ඩියනේ කියලා.ඇත්තටම ඔව්.එයා ගොඩක් කඩවසම් . වයස 30 විතර පෙනුම .මටත් තාම 28.සර් එතකොටම ෆෝන් එක කට් කලා.ඊට පස්සෙ ඇහුවා මොනවද මේ යාලුවෝ දෙන්න රහසින් කතා කරන්නේ කියලා.අපි හිනාවෙලා සද්ද නැතුව හිටියා.ඊට පස්සෙ සර් ඇහුවා කාටද දැන් ජොබ් එක බලන්නේ කියලා.නන්ගි කිව්වා සර් මගෙ අක්කට කියලා මාව පෙන්නුවා. ඊට පස්සේ සර් කිව්වා ආ එතකොට මේ අක්කයි නන්ගිය් ද කියලා. ඊට පස්සෙ සර් ඇහුවා ඔයාට තියෙන සුදුසුකම් මොනවද කියලා.මම මගේ සෙටිෆිකේට් ෆයිල් එක සර්ට දුන්නා. සර් ඒක බලලා කිව්වා මම මේ ජොබ් එකට හෙව්වේ ලස්සන, කාර්යශූර කෙනෙක් . තව හුගක් අය ජොබ් එකට ඇප්ලයි කරලා තිබුනා.මම ඔයාට දන්නවන්නම් කියලා.ඊට පස්සෙ අපි ආපහු ගෙදර ආවා.එනගමන් නන්ගි කියනවා බලන්නකෝ අක්කේ ඔයාට ජොබ් එක අනිවාර්යයෙන් හම්බවෙනවා සර් ඔයා දිහා කන්න වගේ බලන් හිටියේ කියලා. මම කිව්වා විකාර නැතුව ඉන්න නන්ගී සර් හරිම හොද කෙනෙක් වගේ කියලා. අපි ගෙදරට ආවා.
මම මේ වෙනකල් ඔයාලට කියපු නැති දෙයක් තියෙනවා.ඒ තමයි මම බැදලා හිටියට කිසිම සතුටකින් නෙවෙයි හිටියේ.අම්මලගේ බල කිරීමට මම මහේශ් (මගෙ හස්බන්ඩ්) ව බැන්දට මට එයා ගැන පොඩ්ඩක්වත් කැමැත්තක් තිබුනේ නෑ.
මමයි නන්ගිය් ගෙදර ඇවිල්ලා තේ බිව්වා.අද නන්ගී අපේ ගෙදර ඉන්නව කිව්වා.තේ බොනකට හොදටම වැස්සක් පටන් ගත්තා.හොදටම සීතලයි. නන්ගි කියනවා අක්කට නම් දැන් අයියව මතක් වෙනවා ඇති නේද. මේ වැස්සෙ ඉතින් කියලා.ඒක කිව්වම මගෙ මූන අදුරු වෙලා ගියා. නන්ගී කිව්වා ඇයි අක්කේ මම ඒක විහිලුවට කිව්වේ කියලා .මම කිව්වා ඒකට කමක් නෑ නන්ගී කියලා. නන්ගී ඇහුවා ඇයි අක්කේ මොකක් හරි ප්රශ්නයක්ද කියලා.මම ටිකක් වෙලා සද්ද නැතුව ඉදලා .මගෙ කටහඩ අවදි කරා. මම කිව්වා මම මේ හිටියට සතුටින් නෙවෙයි නන්ගී ඉන්නේ. අයියා මාව බැන්ද දවසේ ඉදලා බෑන්ක් එකේ වැඩට යනවා එනවා ඒක විතරයි එයාගෙ ජීවිතේ. මම ගැන පොඩ්ඩවත් බලන්නේ නෑ. දැන් මාස ගානකින් මමයි එයයි එකතු වෙලා නෑ නන්ගී කියලා.නන්ගී කියනවා අනේ දෙයියනේ අක්කී මම හිතුවේ ඔයාලා දෙන්නා හරිම සතුටින් ඉන්නේ කියලා.ඇයි අනේ මේ. අයියට මොකක් හරි ප්රශ්නයක්ද කියලා.එතකොටම අපිට ඇහුනා වාහනයක් එන සද්දේ. මම කිව්වා නන්ගිට මහේශ් වෙන්න ඇති කියලා. මහේශ් ගෙට ආවා. එයා ටිකක් තෙමිලා .මම ඇහුවා කොහොමද තෙමුනේ කියලා. ගරාජ් එකේ ඉදලා එනකොට තෙමෙන්නෙ නැති නිසා.එයා මොකුත් නොකියම වොශ් එකක් දාගෙන එන්නම් කියලා ගියා.

241   3 years ago
Emotion | 0 subscribers
241   3 years ago
Please log in or register to post comments
ad2